Photo de Getty Images

නීති විරෝධී මත්පැන් පෙරීමේ කටයුතු වලින් ඉවත් වී නීත්‍යානුකූල ආකාරයට කෘෂිකාර්මික ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය කාන්තාවකට අමානුෂික ලෙස පහරදී ශාරීරික මෙන්ම මානසික වශයෙන් හිරිහැර පැමිණවීම තුළින් දොම්පේ පොලිසියේ කොස්තාපල්වරයකු වන ලක්මාල් නමැත්තා අදාළ කාන්තාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි C'est vrai.

ඒ වෙනුවෙන් වග උත්තරකරු සිය පෞද්ගලික මුදල් වලින් රුපියල් ලක්ෂයක වන්දියක් පෙත්සම්කාරියට ගෙවිය යුතු බවත් තීන්දුවේ C'est vrai.

තිත්තපත්තර ප්‍රදේශයේ පදිංචි ජයසිංහගේ නිර්මලා කාන්තිය නමැති කාන්තාවක් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව ජනක් ද සිල්වා, සම්පත් විජේරත්න යන විනිශ්චකාරවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර විසින් මෙම තීන්දුව ලබා දෙන ලදි.

Qu'est-ce que c'est?

නීතිඥ හිමාලි කුලරත්න මාර්ගයෙන් ගොනු කර තිබූ මෙම පෙත්සම තුළින් පෙත්සම්කාරිය කියා සිටින්නේ දුප්පත්කම හේතුවෙන් අතීතයේ තමා නීති විරෝධී මත්පැන් පිරීමේ කටයුතුවල නිරත වූ බවත් ඊට අදාළව පූගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ තමන්ට එරෙහිව පොලිසිය නඩු කිහිපයක් ගොනුකර තිබූ අතර ඒවාට තමන් වරදකරු වී ඇති බවයි.

කෙසේ වෙතත් එවැනි නීති විරෝධී කටයුතුවලින් තමන්ට පළක් අත් නොවන බව වටහා ගැනීමෙන් පසුව තමන් එම කටයුතු වලින් ඉවත් වූ බවත් ඉන් පසුව කිරි ගොවිතැන සහ කෘෂිකාර්මික කටයුතුවලින් ජීවනෝපාය ගත කළ බවත් ඇය සඳහන් කළාය.

ඊට අමතරව ඇය විසින් කුකුළු පාලන ව්‍යාපාරයක් පවත්වාගෙන යන අතර ඊට අදාළ ලියාපදිංචි සහතිකයද ඇය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

එසේ තිබියදී දොම්පේ පොලිසියේ නිලධාරීන් තමන්ට වරින් වර හිරිහැර සිදු කළ බවත් ඒ පිළිබඳව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට හා ජාතික පොලිස් කොමිසමට පැමිණිලි කළ බවත් ඇය C'est vrai.

2019 වසරේ ඔක්තෝබර් 7 sec. පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කණ්ඩායමක් පැමිණ නීති විරෝධී ලෙස මත්පැන් පෙරූ බවට චෝදනා කරමින් සිය සැමියා අත්අඩංගුවට C'est vrai.

Fin de වැඩිපුරම කියැවූ

ඉන් පසුව සැමියා බැලීම සඳහා බත් පාර්සලයක් ද රැගෙන "චානක මල්ලි" නමැත්තෙකුගේ ත්‍රීරෝද රථයෙන් තමා දොම්පේ පොලීසියට ගිය අතර එහිදී වගඋත්තරකාර පොලිස් කොස්තාපල් ලක්මාල් නමැත්තා තමන්ට පහර දී මානසික වශයෙන්ද හිරිහැරයට ලක් කළ බවත් ඇය සඳහන් කළාය.

තුළින් ඇතිවූ බාහිර තුවාල පිළිබඳ ඡායාරූප සහ වෛද්‍ය ලේඛන ද ඇය ශ්‍රේෂ්ඨාධිකරණයට C'est vrai.

එහෙත් පෙත්සම්කාරිය ඉදිරිපත් කළ නඩුකරය වෙනුවෙන් නියමිත කාලසීමාව තුළ විරෝධතා ගොනු කිරීමට වග උත්තරකරු කටයුතු නොකළ අතර ඔහුට අදාළව නීතිමය කාරණා සම්බන්ධයෙන් පමණක් කරුණු දැක්වීමට අධිකරණය අවසර ලබාදී තිබිණි.

අධිකරණයේ තීරණය

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට lien එක cliquez sur කරන්න

Fin de la promotion du podcast

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරු කියා සිටින්නේ මෙම පහරදීම සිදුවීමට පෙර සිට පොලිසිය ඇයට අඛණ්ඩව හිරිහැර කිරීම් කර තිබූ බවත් ඊට අදාළ ලේඛන ඇය අධිකරණයට ඉදිරිපත් කර C'est vrai.

ඊට අමතරව ඇයගේ ඥාතියෙකු වන ත්‍රිරෝද රථ රියදුරෙකු ඉදිරිපත් කළ දිවුරුම් ප්‍රකාශයක් මගින් ද තවදුරටත් එය තහවුරු වී තිබේ.

මේ තුළින් මෙම සිදුවීම ඇතිවීමට පෙරත් ඉන් පසුවත් පොලිසිය පෙත්සම්කාරිය කෙරෙහි අතිශය පීඩාකාරී සහ ආක්‍රමණශීලී ලෙස කටයුතු කළ බව තහවුරු වන බවත් තීන්දුවේ සඳහන් වෙයි.

මෙම කරුණු විශ්ලේෂණය කිරීමේදී වග උත්තරකාර පොලිස් කොස්තාපල්වරයා පෙත්සම්කාරිය කෲර වධ හිංසාවලට ලක් කර තිබෙන ආකාරය පැහැදිලි වන 11 sec ව්‍යවස්ථාවෙන් සහතික කර තිබෙන කෲර වධ හිංසනයෙන් මිදී සිටීමට තිබෙන මූලික අයිතිය වග උත්තරකරු විසින් උල්ලංඝනය කර තිබෙන බවත් ශ්‍රේෂ්ඨාධිකරණය අවසාන වශයෙන් තීන්දු කළේය.

අනුව වගඋත්තරකාර පොලිස් කොස්තාපල්වරයා සිය පෞද්ගලික මුදල් වලින් රුපියල් ලක්ෂයක මුදලක් වන්දි වශයෙන් පෙත්සම්කාරියට ගෙවිය යුතු බවත් C'est vrai.

මෙහිදී පෙත්සම්කරිය වෙනුවෙන් නීතිඥ හිමාලි කුලරත්න පෙනී සිටි අතර නීතිපතිවරයා වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ඉඳුනි පුංචිහේවා පෙනී සිටියා ය.

තවත් සොයා බලන්න

කෙටි වීඩියෝ

කෙටි වීඩියෝ අවසානය

හෝමාගම පොලිස් අත්අඩංගුවේදී තරුණයෙක් මිය යාම : ' ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති

ආත්මාරක්ෂාව වෙනුවෙන් සැකකරුවන් වෙඩි තබා Est-ce que c'est une question de temps?

'සොරකමකට' අත්අඩංගුවට ගත් තරුණයෙකුට මිලියන 2ක වන්දියක් ගෙවන්නැයි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට අධිකරණයෙන් නියෝග

වැලිකඩ පොලිස් භාරය යටතේ සිටිය දී 'මරණයට පත්ව' තිබෙන සත්සර නිමේෂ් : මෙතෙක් අප දන්නේ Et bien ?

'අධිකරණය ඇන්දවීමට උත්සහ කිරීම නිසා' පොලිස්පතිට එරෙහිව නඩු පැවරීමට ගම්පහ මහේස්ත්‍රාත් නියම කරයි

'මත්ද්‍රව්‍ය පරික්ෂාවන් බව පවසමින්' පොලිසියට ඔබගේ ශරීරාංග ප්‍රසිද්ධ ස්ථානවලදී පරීක්ෂා කළ හැකි ද?

ප්‍රධාන පුවත

වසර 7කට පසු බැඳුම්කර නඩුවේ පූර්ව විභාගයට දින නියම වෙයි: අධිකරණයේදී සිදුවූයේ කුමක් ද?

මත්පැන් පෙරීම නතර කර කෘෂි ව්‍යාපාරයක් කළ Voici les informations à propos de : ශ්‍රේෂ්ඨාධිකරණය පොලිස් කොස්තාපල්ට දුන් තීන්දුව

කතානායකට එරෙහි විශ්වාසභංගයේ ඇතුළත් ප්‍රධාන චෝදනා මොනවා ද? Est-ce que c'est une question de temps?

විශේෂාංග

ජනප්‍රිය ලිපි