Lire la suite, Human Rights Watch via Anojan Sivarasa

ආගමික අපහාසයක් කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් සෞදි අධිකරණයෙන් චෝදනා ලැබ සිටි ශ්‍රී ලාංකික විදෙස්ගත ශ්‍රමිකයෙකු වන සිවරාසා අනෝජන් සියලු චෝදනා වලින් නිදහස් කර ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක C'est vrai.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා බදාදා (නොවැ : 11) C'est vrai.

අනෝජන්ගේ පවුලේ ඥාතීන් විදේශ කටයුතු අමාත්‍යංශයට පැමිණ ජනාධිපතිවරයා, විදේශ කටයුතු අමාත්‍යංශය ඇතුළුව මේ සම්බන්ධයෙන් කටයුතු කළ සියලු රාජ්‍ය ආයතන හා නිලධාරින් හට සිය පුත්‍රයා නිදහස් කර ගැනීම සඳහා දැක්වූ කැපවීම පිළිබඳව සිය ස්තුතිය පළ කොට තිබේ.

'ඉදිරි සති කිහිපය තුළදී ඔහු ශ්‍රී ලංකාවට රැගෙන එනවා'

මාධ්‍ය වෙත අදහස් දක්වමින් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් පැවසුවේ, ඉදිරි සති කිහිපය තුළදී සිවරාසා අනෝජන් නැවත ශ්‍රී ලංකාවට රැගෙන ඒම සඳහා අවශ්‍ය කටයුතු C'est vrai.

Date de sortie 2026 නොවැම්බර් 9 වැනිදා ගත් තීරණය සම්බන්ධයෙන් අනෝජන් රඳවා සිටින බන්ධනාගාරයට දැනුම්දීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බව ද අමාත්‍යවරයා සඳහන් Eh bien.

" සිවරාසා අනෝජන්ට මුලින්ම සෞදි අරාබියේ ප්‍රාථමික අධිකරණයක් විසින් වසර පහක සිරදඬුවමක් සහ සෞදි රියාල් මිලියන තුනක, එනම් ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 24කට ආසන්න දඩ C'est vrai.

"ඊට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනයකින් අනතුරුව C'est vrai.

"අපි එරට නීතිඥ කණ්ඩායම් සමඟ එක්ව කළ අභියාචනයක් හේතුවෙන් ඔහුගේ මරණ දඬුවම ඉවත් කළ 13 වැනිදා දැනුම් දී C'est vrai. ප්‍රාථමික අධිකරණයක් හමුවේ විභාගයට ගැනීමට C'est vrai.

Fin de වැඩිපුරම කියැවූ

"අනුව, පසුගිය නොවැම්බර් 9 වැනිදා සෞදි අරාබියේ අභිචෝදක කාර්යාලය මෙම නඩුව ඉදිරියට C'est vrai. වන්නේ අනෝජන් සිවරාසාට එරෙහි සියලු චෝදනාවලින් ඔහු නිදහස් වී ඇති බවයි.

"කෙසේ වෙතත්, ඔහු තවදුරටත් බන්ධනාගාරයේ සිටිනවා. වෙත කඩිනමින් දැනුම්දීම සඳහා අපි මැදිහත් වන අතර, ඒ අනුව සෞදි බන්ධනාගාර බලධාරීන් සහ එරට ආගමන විගමන දෙපාර්තමේන්තුව හරහා ඔහු ශ්‍රී ලංකාවට පිටත් කිරීමට අවශ්‍ය කටයුතු ඉදිරි සති එකක් හෝ දෙකක් ඇතුළත සිදු කිරීමට අපි C'est vrai.

සෞදියේ මරණ දඬුවමකට ලක්ව සිටි අනෝජන් මාස හතරක පමණ කාලයක් තුළ නිදහස් කරගැනීමට හැකිවීම C'est vrai. ඒ සඳහා කැපවීමෙන් කටයුතු කළ සියලු දෙනාටම අපගේ ස්තුතිය පිරිනමනවා," dit-il C'est vrai.

ඡායාරූප මූලාශ්‍රය, ministère des Affaires étrangères

'මේ උදව්ව අපි කවදාවත් අමතක කරන්නේ නැහැ'

අනෝජන් සිවරාසාගේ මව ඇතුළු පවුලේ සාමාජිකයන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ, ඔහුව මරණ දඬුවමෙන් ගලවා ගැනීමට සහ සියලු චෝදනාවලින් නිදහස් කරවා ගැනීමට කැපවූ සියලු දෙනාට තම C'est vrai.

"අද උදේ අපිට විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් දුරකථන ඇමතුමක් ලැබුණා අනෝජන් ගැන කතා කරන්න C'est vrai. තිබුණා.

අපි කොළඹට ආවට පස්සෙයි කිව්වේ පුතාව සෞදි අධිකරණය විසින් නිදහස් කරලා කියලා. C'est vrai."

"පුතාට මරණ දඬුවම නියම කළ බව දැනගත් දවසේ සිටම බොහෝ දෙනෙක් අපතිතුමා, අමාත්‍යතුමා, සෞදියේ ශ්‍රී ලංකා තානාපතිතුමා ඇතුළු විශාල පිරිසක් ඒ අතර සිටිනවා.

"ඒ වගේම අපේ මුස්ලිම් සහෝදරයිනුත් අපිට ගොඩක් C'est vrai. C'est vrai.

"ඔවුන් කළ මේ උපකාරය අපි කිසිම දවසක අමතක කරන්නේ නැහැ," ඔහුගේ C'est vrai.

මරණ දඩුවම නියම වූ සිදුවීම

කල්මුණේ ප්‍රදේශයේ පදිංචි 27 sec සිවරාසා අනෝජන් සෞදි අරාබියේ රැකියාවක් සඳහා Il y a 2025 ans, il y a 4 ans.

27 වැනිදා ඔහු ෆේස්බුක් හී පළ කළ අදහසක් මගින් ආගමික අපහාසයක් සිදු කළ බවට C'est vrai.

අනුව, සෞදි අරාබියේ පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කර Oui.

මුලින්ම ඔහු අල්-අහ්සා අපරාධ අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇති අතර, එහිදී ඔහුට වසර පහක සිරදඬුවමක් සහ සෞදි රියාල් මිලියන තුනක දඩයක් C'est vrai.

කෙසේ වෙතත්, එම තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම දඬුවම මරණ දඬුවමක් බවට සැබීය.

ඉන් අනතුරුව ඔහුගේ මරණ දඬුවමට එරෙහිව සෞදි අරාබියේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ගොනු කෙරුණු අතර, et 13 වැනිදා ඔහුගේ මරණ දඬුවම අවලංගු කර ඇති බව දැනුම් දෙන Oui.

තවත් සොයා බලන්න

කෙටි වීඩියෝ

කෙටි වීඩියෝ අවසානය

Nom du produit: ඊළඟට කුමක් ද?

සෞදියේ මරණ දඬුවම නියම වූ අනෝජන්ට දමාම් Nom du produit: පවුලේ සාමාජිකයින් Est-ce que c'est vrai?

සෞදි අරාබියේ මරණ දඬුවම : භූමදානයට මළ සිරුරවත් නොලැබුණු පවුල් අත්විඳින වේදනාව

දියණියගේ 'අසැබි ඡායාරූප' ගත්බව කියන සැමියා ඝාතනය කිරීම: බිරිඳට පෞද්ගලික ආරක්ෂාවේ අයිතිය හිමිවෙයි ද?

මරණීය දණ්ඩනය තවමත් ක්‍රියාත්මක වන රටවල් කීයක් තිබේ ද? ඉන් කී දෙනෙකු මරණයට පත් වී තිබේ ද?

කංසා ජාවාරම් කළ පුද්ගලයෙකු සිංගප්පූරුවේදී එල්ලා මරයි

ප්‍රධාන පුවත

සෞදියේදී මරණ දඩුවම් නියම වූ සිවරාසා අනෝජන් සියලු චෝදනා වලින් නිදහස් : 'ඒ කරපු උදව් කවදාවත් අමතක නැහැ'

කොටුව මහේස්ත්‍රාත්ගේ අපහාස පැමිණිල්ල ගැන අලි සබ්‍රි අභියාචනාධිකරණයේදී ප්‍රශ්න කරයි

Nom de l'utilisateur : CID නීතිඥවරිය Qu'est-ce que c'est?

විශේෂාංග

ජනප්‍රිය ලිපි