ඡායාරූප මූලාශ්‍රය, Human Rights Watch via Anojan Sivarasa
ආගමික අපහාසයක් කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් සෞදි අධිකරණයෙන් චෝදනා ලැබ සිටි ශ්‍රී ලාංකික විදෙස්ගත ශ්‍රමිකයෙකු වන සිවරාසා අනෝජන් සියලු චෝදනා වලින් නිදහස් කර ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් පවසයි.
විදේශ කටයුතු අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා බදාදා (නොවැ: 11) Isso é verdade.
අනෝජන්ගේ පවුලේ ඥාතීන් විදේශ කටයුතු අමාත්‍යංශයට පැමිණ ජනාධිපතිවරයා, විදේශ කටයුතු අමාත්‍යංශය ඇතුළුව මේ සම්බන්ධයෙන් කටයුතු කළ සියලු රාජ්‍ය ආයතන හා නිලධාරින් හට සිය පුත්‍රයා නිදහස් කර ගැනීම සඳහා දැක්වූ කැපවීම පිළිබඳව සිය ස්තුතිය පළ කොට තිබේ.
'ඉදිරි සති කිහිපය තුළදී ඔහු ශ්‍රී ලංකාවට රැගෙනඑනවා'
මාධ්‍ය වෙත අදහස් දක්වමින් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් පැවසුවේ, ඉදිරි සති කිහිපය තුළදී සිවරාසා අනෝජන් නැවත ශ්‍රී ලංකාවට රැගෙන ඒම සඳහා අවශ්‍ය කටයුතු සිදුකරමින් සිටින බවය.
සෞදි අරාබියේ අභිචෝදක 2026 නොවැම්බර් 9 වැනිදා ගත් තීරණය සම්බන්ධයෙන් අනෝජන් රඳවා සිටින බන්ධනාගාරයට දැනුම්දීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බව ද අමාත්‍යවරයා සඳහන් Sim.
" ප්‍රාථමික අධිකරණයක් විසින් වසර පහක සිරදඬුවමක් සහ සෞදි රියාල් මිලියන තුනක, එනම් ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 24කට ආසන්න දඩ මුදලක් නියම කර තිබුණා.
"ඊට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනයකින් අනතුරුව ඔහුට මරණ දඬුවම නියම කෙරුණා.
"අපි එරට නීතිඥ කණ්ඩායම් සමඟ එක්ව කළ අභියාචනයක් හේතුවෙන් ඔහුගේ මරණ දඬුවම ඉවත් කළ බව පසුගිය ඔක්තෝබර් 13 dias atrás තිබුණා. ප්‍රාථමික අධිකරණයක් හමුවේ විභාගයට ගැනීමට නියමිතව තිබුණා.
Fim do වැඩිපුරම කියැවූ
"ඒ අනුව, පසුගිය නොවැම්බර් 9 segundos අරාබියේ අභිචෝදක කාර්යාලය මෙම නඩුව ඉදිරියට ගෙන නොයෑමට තීරණය කර තිබෙනවා. වන්නේ අනෝජන් සිවරාසාට එරෙහි සියලු චෝදනාවලින් ඔහු නිදහස් වී ඇති බවයි.
"කෙසේ වෙතත්, ඔහු තවදුරටත් බන්ධනාගාරයේ සිටිනවා. වෙත කඩිනමින් දැනුම්දීම සඳහා අපි මැදිහත් වන අතර, ඒ අනුව සෞදි බන්ධනාගාර බලධාරීන් සහ එරට ආගමන විගමන දෙපාර්තමේන්තුව හරහා ඔහු ශ්‍රී ලංකාවට පිටත් කිරීමට අවශ්‍ය කටයුතු ඉදිරි සති එකක් හෝ දෙකක් ඇතුළත සිදු කිරීමට අපි බලාපනවා.
සෞදියේ මරණ දඬුවමකට ලක්ව සිටි අනෝජන් මාස හතරක පමණ කාලයක් තුළ නිදහස් කරගැනීමට හැකිවීම පිළිබඳව අපි සතුටු වෙනවා. ඒ සඳහා කැපවීමෙන් කටයුතු කළ සියලු දෙනාටම අපගේ ස්තුතිය පිරිනමනවා," යනුවෙන් අමාත්‍යවරයා පැවසීය.
ඡායාරූප මූලාශ්‍රය, Ministério das Relações Exteriores
'මේ උදව්ව අපි කවදාවත් අමතක කරන්නේ නැහැ'
අනෝජන් සිවරාසාගේ මව ඇතුළු පවුලේ සාමාජිකයන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ, ඔහුව මරණ දඬුවමෙන් ගලවා ගැනීමට සහ සියලු චෝදනාවලින් නිදහස් කරවා ගැනීමට කැපවූ සියලු දෙනාට තම ස්තුතිය පිරිනමන බවය.
"අද උදේ අපිට විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් දුරකථන ඇමතුමක් ලැබුණා අනෝජන් ගැන කතා කරන්න එන්න කියලා. Sim.
අපි කොළඹට ආවට පස්සෙයි කිව්වේ පුතාව සෞදි අධිකරණය විසින් නිදහස් කරලා කියලා. අපිට ගොඩක් සතුටුයි."
"පුතාට මරණ දඬුවම නියම කළ බව දැනගත් දවසේ සිටම බොහෝ දෙනෙක් අපිට උදව් කළා, අමාත්‍යතුමා, සෞදියේ ශ්‍රී ලංකා තානාපතිතුමා ඇතුළු විශාල පිරිසක් ඒ අතර සිටිනවා.
"ඒ වගේම අපේ මුස්ලිම් සහෝදරයිනුත් අපිට ගොඩක් උදව් කළා. අමාරුයි ඒ තරම්ම අපිට උදව් කළා.
"ඔවුන් කළ මේ උපකාරය අපි කිසිම දවසක අමතක කරන්නේ නැහැ අපිට ගොඩක් සතුටුයි," ඔහුගේ. ඥාතීහු පැවසූහ.
මරණ දඩුවම නියම වූ සිදුවීම
කල්මුණේ ප්‍රදේශයේ පදිංචි 27 segundos සිවරාසා අනෝජන් සෞදි අරාබියේ රැකියාවක් සඳහා පිටත්ව ගොස් ඇත්තේ 2025 de 4 dias.
පසුගිය ජූලි 27 dias atrás අදහසක් මගින් ආගමික අපහාසයක් සිදු කළ බවට චෝදනා එල්ල වී තිබිණි.
ඒ අනුව, සෞදි අරාබියේ පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කර Então.
හමුවට ඉදිරිපත් කර ඇති අතර, එහිදී ඔහුට වසර පහක සිරදඬුවමක් සහ සෞදි රියාල් මිලියන තුනක දඩයක් නියම කර තිබිණි.
කෙසේ වෙතත්, එම තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම දඬුවම මරණ දඬුවමක් බවට සංශෝධනය කරනු ලැබීය.
ඉන් අනතුරුව ඔහුගේ මරණ දඬුවමට එරෙහිව සෞදි Mais ගොනු කෙරුණු අතර, පසුගිය ඔක්තෝබර්13 segundos ඔහුගේ මරණ දඬුවම අවලංගු කර ඇති බව දැනුම් දෙන Sim.
තවත් සොයා බලන්න
O que é isso?
කෙටි වීඩියෝ අවසානය




