Источник: Getty Images
නීති විරෝධී මත්පැන් පෙරීමේ කටයුතු වලින් ඉවත් වී නීත්‍යානුකූල ආකාරයට කෘෂිකාර්මික ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය කාන්තාවකට අමානුෂික ලෙස පහරදී ශාරීරික මෙන්ම මානසික වශයෙන් හිරිහැර පැමිණවීම තුළින් දොම්පේ පොලිසියේ කොස්තාපල්වරයකු වන ලක්මාල් නමැත්තා අදාළ කාන්තාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණයක් තීන්දු.
ඒ වෙනුවෙන් වග උත්තරකරු සිය පෞද්ගලික මුදල් වලින් රුපියල් ලක්ෂයක වන්දියක් පෙත්සම්කාරියට ගෙවිය යුතු බවත් තීන්දුවේ Это нормально.
තිත්තපත්තර ප්‍රදේශයේ පදිංචි ජයසිංහගේ නිර්මලා කාන්තිය නමැති කාන්තාවක් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව ජනක් ද සිල්වා, සම්පත් විජේරත්න යන විනිශ්චකාරවරුන්ගේ එකඟත්වය Обратная связь විජේසුන්දර විසින් මෙම තීන්දුව ලබා දෙන ලදි.
Как это сделать?
නීතිඥ හිමාලි කුලරත්න මාර්ගයෙන් ගොනු කර තිබූ මෙම පෙත්සම තුළින් පෙත්සම්කාරිය කියා සිටින්නේ දුප්පත්කම හේතුවෙන් අතීතයේ තමා නීති විරෝධී මත්පැන් පිරීමේ කටයුතුවල නිරත වූ බවත් ඊට අදාළව පූගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ තමන්ට එරෙහිව පොලිසිය නඩු කිහිපයක් Если вы хотите, чтобы это произошло, вы можете быть уверены, что это произойдет.
කෙසේ වෙතත් එවැනි නීති විරෝධී කටයුතුවලින් තමන්ට පළක් අත් නොවන බව වටහා ගැනීමෙන් පසුව තමන් එම කටයුතු වලින් ඉවත් වූ බවත් ඉන් පසුව කිරි ගොවිතැන සහ කෘෂිකාර්මික කටයුතුවලින් Это и есть то, что вам нужно.
ඊට අමතරව ඇය විසින් කුකුළු පාලන ව්‍යාපාරයක් පවත්වාගෙන යන අතර ඊට අදාළ ලියාපදිංචි සහතිකයද ඇය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
එසේ තිබියදී දොම්පේ පොලිසියේ නිලධාරීන් තමන්ට වරින් වර හිරිහැර සිදු කළ බවත් ඒ පිළිබඳව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට හා ජාතික පොලිස් කොමිසමට පැමිණිලි කළ බවත් ඇය කියා සිටියාය.
Дата начала 2019 года: 7 дней. පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කණ්ඩායමක් පැමිණ නීති විරෝධී ලෙස මත්පැන් පෙරූ බවට චෝදනා කරමින් සිය සැමියා අත්අඩංගුවට ගත් බවත් ඇය පවසයි.
Конец වැඩිපුරම කියැවූ
ඉන් පසුව සැමියා බැලීම සඳහා බත් පාර්සලයක් ද රැගෙන "Настоящая история" в исполнении රථයෙන් තමා දොම්පේ පොලීසියට ගිය අතර එහිදී Обратная связь නමැත්තා තමන්ට පහර දී මානසික වශයෙන්ද හිරිහැරයට ලක් කළ බවත් ඇය සඳහන් කළාය.
ඒ තුළින් ඇතිවූ බාහිර තුවාල පිළිබඳ ඡායාරූප සහ වෛද්‍ය ලේඛන ද ඇය ශ්‍රේෂ්ඨාධිකරණයට Это и есть то, что вам нужно.
එහෙත් පෙත්සම්කාරිය ඉදිරිපත් කළ නඩුකරය වෙනුවෙන් නියමිත කාලසීමාව තුළ විරෝධතා ගොනු කිරීමට වග උත්තරකරු කටයුතු නොකළ අතර ඔහුට අදාළව නීතිමය කාරණා සම්බන්ධයෙන් පමණක් කරුණු දැක්වීමට අධිකරණය අවසර ලබාදී තිබිණි.
අධිකරණයේ තීරණය
උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.
Нажмите на ссылку и нажмите кнопку කරන්න.
Окончание продвижения подкаста
තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරු කියා සිටින්නේ මෙම පහරදීම සිදුවීමට පෙර සිට පොලිසිය ඇයට අඛණ්ඩව හිරිහැර කිරීම් කර තිබූ බවත් ඊට අදාළ ලේඛන ඇය අධිකරණයට ඉදිරිපත් කර Это так.
ඊට අමතරව ඇයගේ ඥාතියෙකු වන ත්‍රිරෝද රථ රියදුරෙකු ඉදිරිපත් කළ දිවුරුම් ප්‍රකාශයක් Это и есть то, что вам нужно.
මේ තුළින් මෙම සිදුවීම ඇතිවීමට පෙරත් මේ පසුවත් පොලිසිය පෙත්සම්කාරිය කෙරෙහි අතිශය පීඩාකාරී සහ ආක්‍රමණශීලී ලෙස කටයුතු කළ බව තහවුරු වන බවත් තීන්දුවේ සඳහන් වෙයි.
මෙම කරුණු විශ්ලේෂණය කිරීමේදී වග උත්තරකාර පොලිස් කොස්තාපල්වරයා පෙත්සම්කාරිය වධ හිංසාවලට ලක් කර තිබෙන ආකාරය පැහැදිලි වන බවත් и ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 дней ව්‍යවස්ථාවෙන් සහතික කර තිබෙන කෲර වධ හිංසනයෙන් මිදී සිටීමට තිබෙන මූලික අයිතිය වග උත්තරකරු විසින් උල්ලංඝනය කර තිබෙන බවත් Вы можете использовать его в качестве источника питания.
ඒ අනුව වගඋත්තරකාර පොලිස් කොස්තාපල්වරයා සිය පෞද්ගලික මුදල් වලින් රුපියල් ලක්ෂයක මුදලක් වන්දි වශයෙන් පෙත්සම්කාරියට ගෙවිය යුතු බවත් තීන්දුවේ වැඩිදුරත් සඳහන් විය.
මෙහිදී පෙත්සම්කරිය වෙනුවෙන් නීතිඥ හිමාලි කුලරත්න පෙනී සිටි අතර නීතිපතිවරයා වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ඉඳුනි පුංචිහේවා පෙනී සිටියා ය.
තවත් සොයා බලන්න
කෙටි වීඩියෝ
කෙටි වීඩියෝ අවසානය




