ඡායාරූප මූලාශ්‍රය, Хьюман Райтс Вотч через Анояна Сиварасу
අපහාසයක් කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් සෞදි අධිකරණයෙන් චෝදනා ලැබ සිටි ශ්‍රී ලාංකික විදෙස්ගත ශ්‍රමිකයෙකු වන සිවරාසා අනෝජන් සියලු චෝදනා වලින් නිදහස් කර ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් පවසයි.
විදේශ කටයුතු අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා බදාදා (количество: 11) Это так.
අනෝජන්ගේ පවුලේ ඥාතීන් විදේශ කටයුතු අමාත්‍යංශයට පැමිණ ජනාධිපතිවරයා, විදේශ කටයුතු අමාත්‍යංශය ඇතුළුව මේ සම්බන්ධයෙන් කටයුතු කළ සියලු රාජ්‍ය ආයතන හා නිලධාරින් හට සිය පුත්‍රයා නිදහස් කර ගැනීම සඳහා දැක්වූ Он может быть использован для того, чтобы сделать это и сделать это.
'ඉදිරි සති කිහිපය තුළදී ඔහු ශ්‍රී ලංකාවට රැගෙන එනවා'
මාධ්‍ය වෙත අදහස් දක්වමින් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් පැවසුවේ, ඉදිරි සති කිහිපය තුළදී සිවරාසා අනෝජන් නැවත ශ්‍රී ලංකාවට රැගෙන ඒම සඳහා අවශ්‍ය කටයුතු සිදුකරමින් и බවය.
Дата выхода: 2026 год, 9 වැනිදා ගත් තීරණය සම්බන්ධයෙන් අනෝජන් රඳවා සිටින බන්ධනාගාරයට දැනුම්දීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
" ප්‍රාථමික අධිකරණයක් විසින් වසර පහක සිරදඬුවමක් සහ සෞදි රියාල් මිලියන තුනක, එනම් 24 часа в сутки. Это и есть то, что вам нужно.
"ඊට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනයකින් අනතුරුව ඔහුට මරණ දඬුවම නියම කෙරුණා.
"අපි එරට නීතිඥ කණ්ඩායම් සමඟ එක්ව කළ අභියාචනයක් හේතුවෙන් ඔහුගේ මරණ දඬුවම ඉවත් කළ බව පසුගිය ඔක්තෝබර් 13 дней තිබුණා и අනතුරුව නඩුව නැවත සෞදි අරාබියේ. ප්‍රාථමික අධිකරණයක් හමුවේ විභාගයට ගැනීමට නියමිතව තිබුණා.
Конец වැඩිපුරම කියැවූ
"ඒ අනුව, පසුගිය නොවැම්බර් 9 дней අරාබියේ අභිචෝදක කාර්යාලය මෙම නඩුව ඉදිරියට ගෙන නොයෑමට තීරණය කර තිබෙනවා අදහස්. වන්නේ අනෝජන් සිවරාසාට එරෙහි සියලු චෝදනාවලින් ඔහු නිදහස් වී ඇති බවයි.
"Надеюсь, что ты сможешь сделать это, සිටිනවා අධිකරණ තීරණය බන්ධනාගාර බලධාරීන්. වෙත කඩිනමින් දැනුම්දීම සඳහා අපි මැදිහත් වන අතර, ඒ අනුව සෞදි බන්ධනාගාර බලධාරීන් и ආගමන විගමන දෙපාර්තමේන්තුව හරහා ඔහු ශ්‍රී ලංකාවට පිටත් කිරීමට අවශ්‍ය කටයුතු ඉදිරි සති එකක් හෝ දෙකක් ඇතුළත සිදු කිරීමට අපි බලාපොරොත්තු и.
සෞදියේ මරණ දඬුවමකට ලක්ව සිටි අනෝජන් මාස හතරක පමණ කාලයක් තුළ නිදහස් කරගැනීමට හැකිවීම Это не так. ඒ සඳහා කැපවීමෙන් කටයුතු කළ සියලු දෙනාටම В качестве примера," අමාත්‍යවරයා පැවසීය.
ඡායාරූප මූලාශ්‍රය, Министерство иностранных дел
'මේ උදව්ව අපි කවදාවත් අමතක කරන්නේ නැහැ'
අනෝජන් සිවරාසාගේ මව ඇතුළු පවුලේ සාමාජිකයන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ, ඔහුව මරණ දඬුවමෙන් ගලවා ගැනීමට සහ සියලු චෝදනාවලින් නිදහස් කරවා ගැනීමට කැපවූ සියලු දෙනාට තම ස්තුතිය и это.
"අද උදේ අපිට විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් දුරකථන ඇමතුමක් ලැබුණා අනෝජන් ගැන කතා කරන්න Это и есть то, что вам нужно. තිබුණා.
අපි කොළඹට ආවට පස්සෙයි කිව්වේ පුතාව සෞදි අධිකරණය විසින් නිදහස් කරලා කියලා. Это еще не все."
"පුතාට මරණ දඬුවම නියම කළ බව දැනගත් දවසේ සිටම බොහෝ දෙනෙක් අපිට и කළා, අමාත්‍යතුමා, සෞදියේ ශ්‍රී ලංකා තානාපතිතුමා ඇතුළු විශාල පිරිසක් ඒ අතර සිටිනවා.
"ඒ වගේම අපේ මුස්ලිම් සහෝදරයිනුත් අපිට ගොඩක් උදව් හැමෝගෙම නම් කියලා ස්තුති කරන්න. Это и есть то, что нужно.
"ඔවුන් කළ මේ උපකාරය අපි කිසිම දවසක අමතක Это очень важно," - сказал он. Это так.
මරණ දඩුවම නියම වූ සිදුවීම
කල්මුණේ ප්‍රදේශයේ 27 дней සිවරාසා අනෝජන් සෞදි අරාබියේ රැකියාවක් සඳහා Дата выхода: 2025 год, 4 месяца.
27 дней в году අදහසක් මගින් ආගමික අපහාසයක් සිදු කළ බවට චෝදනා එල්ල වී තිබිණි.
ඒ අනුව, සෞදි අරාබියේ පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් අත්අඩංගුවට තිබුණි.
මුලින්ම ඔහු අල්-අහ්සා අපරාධ අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇති අතර, එහිදී ඔහුට වසර පහක සිරදඬුවමක් සහ සෞදි රියාල් මිලියන තුනක දඩයක් නියම කර තිබිණි.
කෙසේ වෙතත්, එම තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම දඬුවම මරණ Это поможет вам в этом.
ඉන් අනතුරුව ඔහුගේ මරණ දඬුවමට එරෙහිව ඉන් අරාබියේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ගොනු කෙරුණු අතර, පසුගිය и 13 дней ඔහුගේ මරණ දඬුවම අවලංගු කර ඇති බව දැනුම් දෙන ලදී.
තවත් සොයා බලන්න
කෙටි වීඩියෝ
කෙටි වීඩියෝ අවසානය




