ඡායාරූපමූලාශ්‍රය,盖蒂图片社

නීති විරෝධී මත්පැන් පෙරීමේ කටයුතු වලින් ඉවත් වී නීත්‍යානුකූල ආකාරයට කෘෂිකාර්මික ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය කාන්තාවකට අමානුෂික ලෙස පහරදී ශාරීරික මෙන්ම මානසික වශයෙන් හිරිහැර පැමිණවීම තුළින් දොම්පේ පොලිසියේ කොස්තාපල්වරයකු වන ලක්මාල් නමැත්තා අදාළ කාන්තාවගේ මූලික මිනිස් අයිතිවාසිකම්උල්ලංඝනයකරඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණයක්තීන්දුකළේය。

ඒ වෙනුවෙන් වග උත්තරකරු සිය පෞද්ගලික මුදල් වලින් රුපියල් ලක්ෂයක වන්දියක් පෙත්සම්කාරියට ගෙවිය යුතු බවත් තීන්දුවේ සඳහන්විය。

තිත්තපත්තර ප්‍රදේශයේ පදිංචි ජයසිංහගේ නිර්මලා කාන්තිය නමැති කාන්තාවක් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව ජනක් ද සිල්වා, සම්පත් විජේරත්න යන විනිශ්චකාරවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දරවිසින්මෙමතීන්දුවලබාදෙනලදි。

පාදකවූසිද්ධියකුමක්ද?

නීතිඥ හිමාලි කුලරත්න මාර්ගයෙන් ගොනු කර තිබූ මෙම පෙත්සම තුළින් පෙත්සම්කාරිය කියා සිටින්නේ දුප්පත්කම හේතුවෙන් අතීතයේ තමා නීති විරෝධී මත්පැන් පිරීමේ කටයුතුවල නිරත වූ බවත් ඊට අදාළව පූගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ තමන්ට එරෙහිව පොලිසිය නඩු කිහිපයක් ගොනුකරතිබූඅතරඒවාටතමන්වරදකරුවීඇතිබවයි。

කෙසේ වෙතත් එවැනි නීති විරෝධී කටයුතුවලින් තමන්ට පළක් අත් නොවන බව වටහා ගැනීමෙන් පසුව තමන් එම කටයුතු වලින් ඉවත් වූ බවත් ඉන් පසුව කිරි ගොවිතැන සහ කෘෂිකාර්මික කටයුතුවලින් ජීවනෝපායගතකළබවත්ඇයසඳහන්කළාය。

ඊට අමතරව ඇය විසින් කුකුළු පාලන ව්‍යාපාරයක් පවත්වාගෙනයනඅතරඊටඅදාළලියාපදිංචිසහතිකයද ඇය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබිණි。

එසේ තිබියදී දොම්පේ පොලිසියේ නිලධාරීන් තමන්ට වරින් වර හිරිහැර සිදු කළ බවත් ඒ පිළිබඳව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට හා ජාතික පොලිස් කොමිසමට පැමිණිලි කළ බවත් ඇය කියාසිටියාය。

2019 年 7 月 7 日පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කණ්ඩායමක් පැමිණ නීති විරෝධී ලෙස මත්පැන් පෙරූ බවට චෝදනා කරමින් සිය සැමියා අත්අඩංගුවට ගත්බවත්ඇයපවසයි。

完结了

ඉන් පසුව සැමියා බැලීම සඳහා බත් පාර්සලයක් ද රැගෙන "චානක මල්ලි" නමැත්තෙකුගේ ත්‍රීරෝද රථයෙන් තමා දොම්පේ පොලීසියට ගිය අතර එහිදී වගඋත්තරකාර පොලිස් කොස්තාපල් ලක්මාල් නමැත්තා තමන්ට පහර දී මානසික වශයෙන්ද හිරිහැරයටලක්කළබවත්ඇයසඳහන්කළාය。

ඒ තුළින් ඇතිවූ බාහිර තුවාල පිළිබඳ ඡායාරූප සහ වෛද්‍ය ලේඛන ද ඇය ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත්කරතිබිණි。

එහෙත් පෙත්සම්කාරිය ඉදිරිපත් කළ නඩුකරය වෙනුවෙන් නියමිත කාලසීමාව තුළ විරෝධතා ගොනු කිරීමට වග උත්තරකරු කටයුතු නොකළ අතර ඔහුට අදාළව නීතිමය කාරණා සම්බන්ධයෙන් පමණක් කරුණු දැක්වීමටඅධිකරණයඅවසරලබාදීතිබිණි。

අධිකරණයේතීරණය

උණුසුම්පුවත්,විශ්ලේෂණසහවිශේෂවිශේෂාංග ඔබේදුරකතනයවෙතඍජුවමලබාගන්න。

සම්බන්ධවීමට链接එක点击කරන්න

播客促销结束

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරු කියා සිටින්නේ මෙම පහරදීම සිදුවීමට පෙර සිට පොලිසිය ඇයට අඛණ්ඩව හිරිහැර කිරීම් කර තිබූ බවත්ඊටඅදාළලේඛනඇයඅධිකරණයටඉදිරිපත්කර තිබූබවයි。

ඊට අමතරව ඇයගේ ඥාතියෙකු වන ත්‍රිරෝද රථ රියදුරෙකු ඉදිරිපත් කළ දිවුරුම් ප්‍රකාශයක් මගින්දතවදුරටත්එයතහවුරුවීතිබේ。

මේ තුළින් මෙම සිදුවීම ඇතිවීමට පෙරත් ඉන් පසුවත් පොලිසිය පෙත්සම්කාරිය කෙරෙහි අතිශය පීඩාකාරී සහ ආක්‍රමණශීලී ලෙස කටයුතු කළ බව තහවුරුවනබවත්තීන්දුවේසඳහන්වෙයි。

මෙම කරුණු විශ්ලේෂණය කිරීමේදී වග උත්තරකාර පොලිස් කොස්තාපල්වරයා පෙත්සම්කාරිය කෲර වධ හිංසාවලට ලක් කර තිබෙන ආකාරය පැහැදිලි වන බවත්ඒඅනුවආණ්ඩුක්‍රමව්‍යවස්ථාවේ11වන ව්‍යවස්ථාවෙන් සහතික කර තිබෙන කෲර වධ හිංසනයෙන් මිදී සිටීමට තිබෙන මූලික අයිතිය වග උත්තරකරු විසින් උල්ලංඝනය කර තිබෙන බවත් ශ්‍රේෂ්ඨාධිකරණයඅවසානවශයෙන්තීන්දුකළේය。

ඒඅනුවවගඋත්තරකාරපොලිස්කොස්තාපල්වරයාසිය පෞද්ගලික මුදල් වලින් රුපියල් ලක්ෂයක මුදලක් වන්දි වශයෙන් පෙත්සම්කාරියට ගෙවිය යුතු බවත් තීන්දුවේවැඩිදුරත්සඳහන්විය。

මෙහිදී පෙත්සම්කරිය වෙනුවෙන් නීතිඥ හිමාලි කුලරත්න පෙනී සිටි අතර නීතිපතිවරයා වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ඉඳුනි පුංචිහේවා පෙනී සිටියාය。

තවත්සොයාබලන්න

කෙටිවීඩියෝ

කෙටි වීඩියෝ අවසානය

හෝමාගම පොලිස් අත්අඩංගුවේදී තරුණයෙක් මිය යාම: 'පහර දුන්නේ නෑ කියන එක බැහැර කරන්න බැහැ' - ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති

ආත්මාරක්ෂාව වෙනුවෙන් සැකකරුවන් වෙඩි තබා ඝාතනයකිරීමටපොලිසියටබලයක්තිබේද?

'සොරකමකට' අත්අඩංගුවට ගත් තරුණයෙකුට මිලියන 2ක වන්දියක් ගෙවන්නැයි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුටඅධිකරණයෙන්නියෝග

වැලිකඩපොලිස්භාරයයටතේසිටියදී'මරණයට පත්ව' තිබෙන සත්සර නිමේෂ් : මෙතෙක් අප දන්නේ මොනවාද?

'අධිකරණයඇන්දවීමටඋත්සහකිරීමනිසා' පොලිස්පතිටඑරෙහිවනඩුපැවරීමටගම්පහ මහේස්ත්‍රාත්නියමකරයි

'මත්ද්‍රව්‍ය පරික්ෂාවන් බව පවසමින්' පොලිසියට ඔබගේ ශරීරාංග ප්‍රසිද්ධ ස්ථානවලදී පරීක්ෂා කළ හැකිද?

ප්‍රධානපුවත

වසර 7කට පසු බැඳුම්කර නඩුවේ පූර්ව විභාගයට දින නියමවෙයි:අධිකරණයේදීසිදුවූයේකුමක්ද?

මත්පැන් පෙරීම නතර කර කෘෂි ව්‍යාපාරයක් කළ කාන්තාවකටපොලිසියෙන්පහරදීමක්: ශ්‍රේෂ්ඨාධිකරණයපොලිස්කොස්තාපල්ටදුන් තීන්දුව

කතානායකට එරෙහි විශ්වාසභංගයේ ඇතුළත් ප්‍රධාන චෝදනාමොනවාද? කතානායකපාර්ශවයේප්‍රතිචාරයකුමක්ද?

විශේෂාංග

ජනප්‍රියලිපි