ඡායාරූප මූලාශ්‍රය,人权观察,作者:Anojan Sivarasa

ආගමික අපහාසයක් කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් සෞදි අධිකරණයෙන් චෝදනා ලැබ සිටි ශ්‍රී ලාංකික විදෙස්ගත ශ්‍රමිකයෙකු වන සිවරාසා අනෝජන් සියලු චෝදනා වලින් නිදහස් කර ඇති බව විදේශ කටයුතු、 විදේශ රැකියා හා සංචාරක අමාත්‍යවිජිතහේරත්පවසයි。

විදේශ කටයුතු අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්අමාත්‍යවරයාබදාදා (නොවැ: 11) බවපැවසීය。

අනෝජන්ගේ පවුලේ ඥාතීන් විදේශ කටයුතු අමාත්‍යංශයට පැමිණ ජනාධිපතිවරයා, විදේශ කටයුතු අමාත්‍යංශය ඇතුළුව මේ සම්බන්ධයෙන් කටයුතු කළ සියලු රාජ්‍ය ආයතන හා නිලධාරින් හට සිය පුත්‍රයා නිදහස් කර ගැනීම සඳහා දැක්වූ කැපවීමපිළිබඳවසියස්තුතියපළකොටතිබේ。

'ඉදිරි සති කිහිපය තුළදී ඔහු ශ්‍රී ලංකාවට රැගෙනඑනවා'

මාධ්‍ය වෙත අදහස් දක්වමින් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් පැවසුවේ, ඉදිරි සති කිහිපය තුළදී සිවරාසා අනෝජන් නැවත ශ්‍රී ලංකාවට රැගෙන ඒම සඳහා අවශ්‍ය කටයුතු සිදුකරමින්සිටිනබවය。

2026 年 9 月 9 日වැනිදා ගත් තීරණය සම්බන්ධයෙන් අනෝජන් රඳවා සිටින බන්ධනාගාරයට දැනුම්දීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බව ද අමාත්‍යවරයා සඳහන් කළේය。

“ සිවරාසා අනෝජන්ට මුලින්ම සෞදි අරාබියේ ප්‍රාථමික අධිකරණයක් විසින් වසර පහක සිරදඬුවමක් සහ සෞදි රියාල් මිලියන තුනක, එනම් ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 24කට ආසන්න දඩ මුදලක්නියමකරතිබුණා。

“ඊටඑරෙහිවඉදිරිපත්කළඅභියාචනයකින්අනතුරුව ඔහුටමරණදඬුවමනියමකෙරුණා。

“අපි එරට නීතිඥ කණ්ඩායම් සමඟ එක්ව කළ අභියාචනයක් හේතුවෙන් ඔහුගේ මරණ දඬුවම ඉවත් කළ බවපසුගියඔක්තෝබර්13වැනිදාදැනුම්දී තිබුණාඉන්අනතුරුවනඩුවනැවතසෞදිඅරාබියේ。 ප්‍රාථමික අධිකරණයක් හමුවේ විභාගයට ගැනීමට නියමිතවතිබුණා。

完结了

“ඒඅනුව,පසුගියනොවැම්බර්9වැනිදාසෞදි අරාබියේ අභිචෝදක කාර්යාලය මෙම නඩුව ඉදිරියට ගෙනනොයෑමටතීරණයකරතිබෙනවාඑයින්අදහස්。 වන්නේ අනෝජන් සිවරාසාට එරෙහි සියලු චෝදනාවලින්ඔහුනිදහස්වීඇතිබවයි。

“කෙසේවෙතත්,ඔහුතවදුරටත්බන්ධනාගාරයේ සිටිනවාඅධිකරණතීරණයබන්ධනාගාරබලධාරීන්。 වෙත කඩිනමින් දැනුම්දීම සඳහා අපි මැදිහත් වන අතර, ඒ අනුව සෞදි බන්ධනාගාර බලධාරීන් සහ එරට ආගමන විගමන දෙපාර්තමේන්තුව හරහා ඔහු ශ්‍රී ලංකාවට පිටත් කිරීමට අවශ්‍ය කටයුතු ඉදිරි සති එකක් හෝ දෙකක් ඇතුළත සිදු කිරීමට අපි බලාපොරොත්තුවෙනවා。

සෞදියේ මරණ දඬුවමකට ලක්ව සිටි අනෝජන් මාස හතරක පමණ කාලයක් තුළ නිදහස් කරගැනීමට හැකිවීම පිළිබඳවඅපිසතුටුවෙනවා。 ඒසඳහාකැපවීමෙන්කටයුතුකළසියලුදෙනාටම අපගේස්තුතියපිරිනමනවා,”යනුවෙන් අමාත්‍යවරයාපැවසීය。

ඡායාරූප මූලාශ්‍රය,外交部

'මේ උදව්ව අපි කවදාවත් අමතක කරන්නේ නැහැ'

අනෝජන් සිවරාසාගේ මව ඇතුළු පවුලේ සාමාජිකයන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ、ඔහුව මරණ දඬුවමෙන් ගලවා ගැනීමට සහ සියලු චෝදනාවලින් නිදහස් කරවා ගැනීමට කැපවූ සියලු දෙනාට තම ස්තුතියපිරිනමනබවය。

“අදඋදේඅපිටවිදේශකටයුතුඅමාත්‍යාංශයෙන් දුරකථන ඇමතුමක් ලැබුණා අනෝජන් ගැන කතා කරන්න එන්නකියලාඒසඳහාඔවුන්වාහනයකුත්එවලා。 තිබුණා。

අපි කොළඹට ආවට පස්සෙයි කිව්වේ පුතාව සෞදි අධිකරණයවිසින්නිදහස්කරලාකියලා。 අපිටගොඩක්සතුටුයි。”

“පුතාටමරණදඬුවමනියමකළබවදැනගත්දවසේසිටම බොහෝදෙනෙක්අපිටඋදව්කළාජනාධිපතිතුමා, අමාත්‍යතුමා,සෞදියේශ්‍රීලංකාතානාපතිතුමා ඇතුළුවිශාලපිරිසක්ඒඅතරසිටිනවා。

“ඒවගේමඅපේමුස්ලිම්සහෝදරයිනුත්අපිටගොඩක් උදව්කළාහැමෝගෙමනම්කියලාස්තුතිකරන්න。 අමාරුයිඒතරම්මඅපිටඋදව්කළා。

"ඔවුන්කළමේඋපකාරයඅපිකිසිමදවසකඅමතක කරන්නේනැහැ,”ඔහුගේ。 ඥාතීහුපැවසූහ。

මරණ දඩුවම නියම වූ සිදුවීම

27 හැවිරිදි සිවරාසා අනෝජන් සෞදි අරාබියේ රැකියාවක් සඳහා පිටත්ව 2025 年 4 月。

පසුගිය ජූලි 27 වැනිදා ඔහු ෆේස්බුක් හී පළ කළ අදහසක් මගින් ආගමික අපහාසයක් සිදු කළ බවට චෝදනාඑල්ලවීතිබිණි。

ඒඅනුව,සෞදිඅරාබියේපොලිසියවිසින්ඔහු අත්අඩංගුවටගෙනඅධිකරණයහමුවටඉදිරිපත්කර තිබුණි。

මුලින්ම ඔහු අල්-අහ්සා අපරාධ අධිකරණය හමුවට ඉදිරිපත්කරඇතිඅතර,එහිදීඔහුටවසරපහක සිරදඬුවමක් සහ සෞදි රියාල් මිලියන තුනක දඩයක් නියමකරතිබිණි。

කෙසේවෙතත්、එමතීන්දුවටඑරෙහිවඅභියාචනයක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම දඬුවම මරණ දඬුවමක්බවටසංශෝධනයකරනුලැබීය。

ඉන් අනතුරුව ඔහුගේ මරණ දඬුවමට එරෙහිව සෞදි අරාබියේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ගොනු කෙරුණු අතර, පසුගිය ඔක්තෝබර් 13 වැනිදා ඔහුගේ මරණ දඬුවම අවලංගු කර ඇති බව දැනුම් දෙන ලදී。

තවත්සොයාබලන්න

කෙටිවීඩියෝ

කෙටි වීඩියෝ අවසානය

අනෝජන්ගේ මරණ දඬුවම අවලංගුයි: ඊළඟට සිදුවන්නේකුමක්ද?

සෞදියේ මරණ දඬුවම නියම වූ අනෝජන්ට දමාම් බන්ධනාගාරයේදීපහරදීමක්:පවුලේසාමාජිකයින් පවසන්නේකුමක්ද?

සෞදිඅරාබියේමරණදඬුවම:භූමදානයටමළ සිරුරවත් නොලැබුණු පවුල් අත්විඳින වේදනාව

දියණියගේ 'අසැබි ඡායාරූප' ගත්බව කියන සැමියා ඝාතනය කිරීම: බිරිඳට පෞද්ගලික ආරක්ෂාවේ අයිතියහිමිවෙයිද?

මරණීය දණ්ඩනය තවමත් ක්‍රියාත්මක වන රටවල් කීයක්තිබේද? ඉන්කීදෙනෙකුමරණයටපත්වීතිබේද?

කංසා ජාවාරම් කළ පුද්ගලයෙකු සිංගප්පූරුවේදී එල්ලාමරයි

ප්‍රධානපුවත

සෞදියේදී මරණ දඩුවම් නියම වූ සිවරාසා අනෝජන් සියලු චෝදනා වලින් නිදහස් : 'ඒ කරපු උදව් කවදාවත්අමතකනැහැ'

කොටුව මහේස්ත්‍රාත්ගේ අපහාස පැමිණිල්ල ගැන අලි සබ්‍රි අභියාචනාධිකරණයේදී ප්‍රශ්න කරයි

රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුව: CID නීතිඥවරිය අදඅධිකරණයටපැවසුවේකුමක්ද?

විශේෂාංග

ජනප්‍රියලිපි